스리랑카 음식
-
화자 A:
සුජි ඔයා ලංකාවේ කෑම කාලා තියනවද?
수지는 스리랑카 음식을 먹어본 적이 있어요?
-
화자 B:
ටිකක් කාලා තියෙනවා.
조금 먹어본 적이 있어요.
-
화자 A:
ම්ම්. මොනවද කාල තියෙන්නේ?
음음. 뭘 먹어봤나요?
-
화자 B:
හරියටම නම දන්නේනෑ. ඇතුලේ කරී වගේ තියෙන ෂෝටීස් කාලා බැලුවා.
정확히는 모르겠어요. 안에 카레가 들어간 간식을 먹어 봤어요.
-
화자 A:
ඔයා කාලා තියෙන්නෙ රෝල්ස් පැටිස් වෙන්නැති ලංකාවේ බත් කාලා තියනවද?
아마 당신이 먹은 것이 롤스, 페티스일 거예요. (스리랑카) 밥을 먹어본 적 있나요?
-
화자 B:
නෑ. කාලා බලන්න ආසයි. මොන බත්ද ගොඩක් රස?
아니요. 먹어보고 싶어요. 무슨 밥이 가장 맛있어요?
-
화자 A:
කෙසෙල් කොළේ ඔතපු රයිස් සහ කරි ගොඩක් රසයි.
바나나 나뭇잎에 포장한 카레라이스가 가장 맛있어요.
-
화자 B:
ඇත්තද? මම කාලාම නෑ.
정말이요? 저는 아예 먹어본 적이 없어요.
-
화자 A:
ඒකනේ. මම ලබන සතියේ අපේ අම්මට කියලා හදාගෙන එන්නම්.
그렇군요. 제가 다음주에 저희 엄마한테 이야기해서 만들어 올게요.
-
화자 B:
ගොඩක් ස්තුතියි.
정말 고마워요.
-
화자 A:
ඔයා කැමති එළවලු මොනවද?
당신이 좋아하는 야채는 뭐예요?
-
화자 B:
එහෙම විශේෂයක් නෑ ඕන එකක් කනවා. හැබැයි සැර කෑම ගොඩක් කන්න බෑ.
그렇게 특별한 것은 없어요. 그런데 매운 음식을 잘(많이) 못 먹어요.
-
화자 A:
හරි මම ලබන සතියෙ ගේන්නම්.
네 제가 다음주에 가져올게요.
-
화자 B:
ස්තුතියි.
고마워요.
