상황별 실전 대화 및 어휘 모음
출처본 서비스의 기본 싱할라어 회화 및 어휘 데이터는 KOICA 공공데이터를 활용하여 제작되었습니다.
-
-
화자 A:
ජූහි, දවල්ට කෑවාද?
주희, 점심 먹었어요?
-
화자 B:
නැහැ තාම නෑ. ඔයා කෑවාද?
아니요 아직이에요. 당신은 먹었어요?
-
화자 A:
මම. කන්න හදන්නෙ . ගොඩක් බඩගිනියි.
아니요. 저는 밥을 먹으려고 해요. 너무 배가 고파요.
-
화자 B:
එහෙනම්. ටිකක් ඉන්න මාත් එනවා ඔයා එක්ක කන්න.
그럼 잠깐만요. 저도 같이 먹을게요.
-
화자 A:
හරි මම අත සෝදන් එන්නම්.
네 저는 손 씻고 올게요.
-
화자 B:
විනාඩි කිහිපයකට පසු
몇 분 후
-
화자 A:
ඔයා කෑම කඩෙන්ද ගත්තේ?
(당신의) 밥은 식당에서 샀어요?
-
화자 B:
නෑ මම හදාගෙන ආවා.
아니요. 제가 만들어왔어요.
-
화자 A:
කොරියන් කෑමද?
한국 음식이에요?
-
화자 B:
ඔව්.
네.
-
화자 A:
කොරියන් කෑම කාලා බලන්න ආසයි.
한국 음식을 먹어보고 싶어요.
-
화자 B:
අයියෝ ඉතින් මගේ කෑම කාලා බලන්න. හැබැයි රසනම් නැතිව ඇති.
아이고 그럼 제 음식을 먹어봐요. 그런데 맛은 없을 거예요.
-
화자 A:
ඒත් මම බත් කූරු වලින් කන විදිය දන්නේ නෑ. හැන්දෙන් කෑවට කමක් නැද්ද?
그런데 저는 젓가락으로 먹는법을 몰라요?
-
화자 B:
කමක් නෑ. මේ හැන්දෙන් කන්න.
괜찮아요. 이 숟가락으로 드세요.
-
화자 A:
බොහොම ස්තුතියි. මම අද කෙසෙල් කොළේ බත් ගෙනාවේ. ඔයා කාලා බලන්න.
고마워요. 저는 오늘 바나나 나뭇잎 밥을 가져왔어요. 먹어 봐요.
-
화자 B:
මම කාලාම නෑ කෙසෙල් කොළේ බත්. ඒත් කොහොමද කන්නේ?
저는 먹어본 적이 없어요. 그런데 어떻게 먹어요?
-
화자 A:
අතින් තමයි කන්න ඕන. ඔයාට පුරුදු නැති නිසා හැන්දෙන් කන්න.
손으로 먹어야 돼요. 근데 당신한테 익숙하지 않을 테니 숟가락으로 드세요.
-
화자 B:
ඇයි බත් අතින් කන්නේ ?
왜 밥을 손으로 먹어요?
-
화자 A:
එතකොට තමයි රස. බත් ටිකකට හොඳි වර්ග ඔක්කොම දාලා අතින් අනලා කද්දී පුදුම රසක් තියෙන්නේ.
그래야 맛있어요. 밥과 반찬 종류를 다 넣고 손으로 잘 섞어서 먹으면 진짜 맛있어요.
-
화자 B:
එහෙමද? එහෙනම් මම try කරලා බලන්නම්.
그래요? 그럼 제가 노력해 볼게요.
-
화자 A:
